ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා ශක්තිය විදහා දක්වමින්, කිලෝමීටර් 5,000 ක් දක්වා දුරක් සාර්ථකව යා හැකි අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලය වන අග්නි-5 ඊයේ(20)දිනයේදී සාර්ථකව අත්හදා බලා තිබේ.

මෙම මිසයිලය ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය (DRDO) විසින් සංවර්ධනය කරන ලද අතර, න්‍යෂ්ටික හිසක් ගෙන යා හැකි මෙය චීනයේ උතුරු කෙළවරේ ප්‍රදේශ ඇතුළුව ආසියාවේ මුළු මහාද්වීපයම පාහේ සහ යුරෝපයේ සමහර ප්‍රදේශ වලට යා හැකි ලෙස අත්හදා බලා ඇත.

මෙම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මිලිටරි ගැටුමකින් මාස හතරකටත් අඩු කාලයක් තුලදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...