Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
ඉන්දියන් යොවුන් ක්‍රීඩකයෙක්ට රුපියල් ලක්ෂ 40 ක්
ක්‍රීඩා
CN
-
February 7, 2022
මෙවර අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයන්ට ඉන්දියානු රුපියල් ලක්ෂ හතළිහ බැඟින් ප්‍රදානය කරන බව ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල සභාපති...
සිමෙන්ති මාෆියාව නිසා පාලම් 9800 ක වැඩ කොට උඩ
පුවත්
UN
-
February 7, 2022
සිමෙන්ති ආනයනයට සහ අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවට ජාතික ඉදිකිරීම් සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසන්නේ මෙම ව්‍යාපාරික ප්‍රජාව විසින් කෘත්‍රිමව සිමෙන්ති හිගයක් නිර්මාණය කර ඇති බවයි.
බින්තැන්නේ හදවත උක් වැවීම සදහා සිංගප්පූරු සමාගමකට!
පුවත්
ASK
-
February 7, 2022
ඌව වෙල්ලස්ස බින්තැන්නේ දෙහිගම ප්‍රදේශයේ අක්කර 572ක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් හා සීනි නිෂ්පාදනය සදහා ලබාදීමට මේ වන විට රජය කටයුතු කරමින් ඇත.
කවද්ද මේ වැඩවර්ජනවලින් දේශපාලකයෝ පීඩා වින්දේ? වර්ජකයන්ට ඕනෙත් දේශපාලන වරප්‍රසාද – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 7, 2022
සෞඛ්‍ය සේවකයින් සිදුකරන වැඩවර්ජනවලින් කිසිදු රජයක් බිඳ වැටී නැති අතර කිසිදු දේශපාලකයෙක් ද බෙහෙත් නොලැබ පීඩා විඳ නැති අතර සම්පූර්ණයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය රෝගී ජනතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
ජල බිල්පත් නොගෙවූ මැති ඇමතිවරුන් 45 ක් ගැන තොරතුරු කැබිනට් මණ්ඩලයට
පුවත්
UN
-
February 7, 2022
ජල බිල්පත් නියමිත පරිදි නොගෙවූ හිටපු සහ වත්මන් මැති ඇමතිවරුන් 45 දෙනෙකු පිළිබඳව තොරතුරු හෙළි කරගෙන ඇති අතර ඔවුන් පිළිබඳව කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දෙන බවද ජල සම්පාදන ඇමතිවරයා සඳහන් කරයි.
1
...
7,294
7,295
7,296
...
7,492
Page 7,295 of 7,492
Popular
ඇමති කුමාර ජයකොඩි සහෝදරයා කිසිදු වංචාවක් කරලා නැහැ. පහළ නිලධාරීන් යමක් කරලා, ඔහු ඊට අත්සනක් දාලා පමණයි – ඇමති මහින්ද
RN
-
August 20, 2025
මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි
සයිබර් පවුර
August 20, 2025
0
සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...
ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !
සංවර්ධන පුවත්
August 20, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...
තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !
පුවත්
August 20, 2025
0
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...
Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)
විශේෂාංග
August 19, 2025
0
සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.