Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
නොරොච්චෝලේ යථා තත්වයට – විදුලි කප්පාදුව අවසන්
පුවත්
UN
-
December 24, 2021
නොරොච්චෝලේ තාප බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍ර යළි යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. මේ වනවිට එම ජනන යන්ත්‍රය මගින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කර තිබේ.
සහතික අවුල
පුවත්
UN
-
December 24, 2021
බටහිරයන් පැමිණීමට පෙර අපට උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික ආදිය තිබුණෙ නැහැ. ඉංගිරිසින් තමයි ඒ ලේඛනවල ආකෘතිය සකස් කෙරුවෙ. ඒ කියන්නෙ අප ඉංගිරිසින් එන්න ඉස්සර ඉපදුණෙවත් විවාහ වුණෙවත් මැරුණෙවත් නැහැ කියන එක නො වෙයි. අප ඉපදුණා විවාහ වුණා මැරුණා. ඒත් පොතක ලිවුවෙ නැහැ.
වෛද්‍ය වැඩවර්ජනය විසඳුමක් නොමැතිවම අවසන්
පුවත්
UN
-
December 24, 2021
දිවයින පුරා ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ වෛද්‍යවරුන් පසුගිය 21 වැනිදා මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.
අල්ලස් සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්
පුවත්
UN
-
December 24, 2021
සිසුවෙකු සිය පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමකට සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිරවයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. විදුහල්පතිවරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ගොඩනැගෙන සතොස
පුවත්
CN
-
December 24, 2021
ලංකා සතොස ආයතනය ස්ථිර සෙවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට එහි කලමණාකාරීත්වය තීරණය කොට තිබේ. වසර ගණනාවක සිට අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සතොස ආයතනය මෙහෙයුම් ලාභයක් ලබා...
1
...
7,578
7,579
7,580
...
7,585
Page 7,579 of 7,585
Popular
කොළඹ වෙඩිතැබීම් දෙකක්. එක් අයෙකු මරුට. තවත් අයෙක් ICU !
RN
-
September 6, 2025
නව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 31ක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4ක් පත්කෙරේ
පුවත්
September 6, 2025
0
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ නිලධාරීන් 31 දෙනෙකුට...
පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටියේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් සහ අපේක්ෂකයෙක්
දේශපාලන පුවත්
September 6, 2025
0
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක්...
යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!
විදෙස්
September 5, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...
Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!
විදෙස්
September 5, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.