Tag: SSP කීර්තිරත්න

Browse our exclusive articles!

SSP කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට …

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතැබීමට නියෝග කර, එක් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

SSP කීර්තිරත්න අත්අඩංගුවට ගන්න සාක්ෂි ප්‍රමාණවත් – CIDය ජනපතිට දැනුම් දෙයි !

කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න ඇතුළු පොලිස් ලොක්කන් තුන්දෙනෙක් වහාම මාරුකරයි

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, රඹුක්කන පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා යන තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කීර්තිරත්නගේ කෙරුවාව නිසා නෙවිල් වන්නිආරච්චිත් අමාරුවේ ….!

රඹුක්කන ප්‍රදේශයේ පෙරේදා (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.

වෙඩි තියන්න අණ දුන්නේ SSP කීර්තිරත්න. අනුමැතිය ඇමති දිළුම්ගෙන් ?

රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් වන අතර ඊට අනුමැතිය ලබාදී ඇත්තේ ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය දිළුම් අමුණුගම විසින් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Popular

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

Subscribe

spot_imgspot_img