පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
UNP
Search
Browse our exclusive articles!
22 වෙනි ව්යවස්ථා සංශෝධනයට සහය දෙනවා – මන්ත්රී වලේබොඩ
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
22 වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය හෙට දිනයේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් වීමට නියමිත අතර පනත තුනෙන් දෙකකින් සම්මත වන හෙයින් ඒ සදහා තමන්ද සහයෝගය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
22ට සහය දෙනවද? නැද්ද? – ෆීල්ඩ් මාෂල් පැහැදිලි ස්ථාවරයක!
දේශපාලන පුවත්
ASK
-
July 20, 2024
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් මැතිවරණයට බලපෑමක් නොවන හෙයින් ඊට සහයෝගය දීමේ ගැටළුවක් නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
22 ගැසට් කළාට ප්රශ්නයක් නැහැ. ජනාධිපතිවරණයට බාධාවක් නැහැ – ඇමති විජයදාසත් සහතික වෙයි
දේශපාලන පුවත්
ASK
-
July 20, 2024
කැබිනට් මණ්ඩලය අනුමත කළ පසු ගැසට් නිවේදනය පලකළ හැකි නමුත් මේ අවස්ථාවේ ගැසට් නිවේදනයක් පළකිරීම තුළ ජනතාව තුළ යම් සැකයක් ඇති වීම මත ව්යකූලත්වයක් ඇති විය හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
ආපදාවකදී පැනල ගිය අයට ආපහු තරඟ කරන්න හැකියාවක් නැහැ – රංගේ බණ්ඩාර
දේශපාලන පුවත්
ASK
-
July 18, 2024
ආපදාවකදී මුහුණ දෙන්න බැරිව පැනල ගිය නායකයින්ට නැවත ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.
22වැනි සංශෝධනයට ජනමත විචාරණයක් තිබ්බොත් රනිල් දිනුම් – මන්ත්රී වලේබොඩ
දේශපාලන පුවත්
ASK
-
July 18, 2024
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත වී ජනමතවිචාරණයකට ගියහොත් එහි වාසිය වත්මන් රජයට හා ජනාධිපතිවරයාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
1
...
19
20
21
...
70
Page 20 of 70
Popular
එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණය!
Rashika Sandamali
-
October 27, 2026
නාමල්ට එරෙහිව අධිචෝදනා!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
විදෙස්
October 27, 2026
0
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්රසීල ජනාධිපති ලුයිස්...
කජ්ජා ඝාතනයේ ප්රධාන සැකකාරිය අත්අඩංගුවට!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.