Tag: UNP

Browse our exclusive articles!

(VIDEO):පාර්ලිමේන්තුව නැතත් කැබිනට් එකෙන් පාලනය කළත් ජනාධිපති කෙනෙක් නැතුව මේ රට පාලනය වෙලා නැහැ – චරිත

පාර්ලිමේන්තුවක් නොමැතිව කැබිනට් මණ්ඩලය මඟින් පාලනය වූ අවස්ථා තිබුණද 1978න් පසුව විධායක ජනාධිපතිවරයෙක් නොමැතිව පාලනය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

(VIDEO):රනිල්ගේ මැජික්වලින් වැඩක් නැහැ.ජනතා විශ්වාසය තියෙන්නේ සජිත් ළඟ – තිස්ස

මැතිවරණ ජයග්‍රහණය කරගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය කුමන උපායමාර්ග යෙදුවද මේ වන විට ජනතා විශ්වාසය ගොඩනැගී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා වටා බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

(VIDEO):මහින්දගේ නිවේදනය පාර්ලිමේන්තුවට එයි.ආණ්ඩුවේ තීරණය මොකක්ද? කිරිඇල්ල ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය අනුව ආණ්ඩුව රාජ්‍ය දේපල පෞද්ගලික අංශයට පැවරීම,ප්‍රතිව්‍යුහගතකරණය නතර කළ යුතු වෙන බවත් ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය සමබන්ධ ක්‍රියාවලිය නතර වන්නේද යන්න අද (13) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විෂය භාර් අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් විමසුවේය.

(VIDEO):ඕනෑම මැතිවරණයකට කරට කර තරඟ කරන්න අපිත් සූදානම්!

මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් වුවද පැරණි පක්ෂ සමග කරට කරට තරග කිරීමට ඕනෑම මොහොතක සුදානම් බව එහි නායක දිලිත් ජයවීර මහතා පවසයි.

මගේ කටවහන්න බැහැ.අනිවාර්යයෙන් මම දේශපාලනයට නැවත එනවා – මන්ත්‍රී ධූරය අහිමි වූ ඩයනා කට අරියි

තමන්ගේ කට ලෙහෙසියෙන් වැසිය නොහැකි අතර ඉදිරියේදී අනිවාර්යයෙන් තමන් නැවත දේශපාලනයට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේය.

Popular

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...

Subscribe

spot_imgspot_img