Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
අනුර කුමාර දිසානායක
Search
Browse our exclusive articles!
බලය අතට ගන්න NPP සටන ඇරඹෙයි – අනුර ජන්ද පිටිය සොලවයි!
දේශපාලන පුවත්
ASK
-
November 19, 2023
''අද අපි දෙල්කඳ හංදියේ සිට නුගේගොඩ දක්වා දසදහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා පෙළපාලියකින් ආවේ ඇයි? ආණ්ඩුව අපේ රටේ වටිනා ජාතික සම්පත් විකිණීමට විරෝධය පාන්න,අසීමිත බදුබරක් පටවමින් ජනතාව මත පටවා තිබෙන පීඩනයට විරෝධය පාන්න; ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසීමිතව ඉහළ දමා තිබීමට විරෝධය පාන්න. නමුත් මෙය විරෝධය පෑමෙන් පමණක් නතර වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසීමේ විරෝධතා ව්‍යාපාරයක්.'' යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
විජේවීර සහ අනුර කුමාර ගැන, භූමිකාවන් දෙක වෙන වෙනම …..
විශේෂාංග
RN
-
November 12, 2023
පැරණි ජවිපයේ මතවාදී න්‍යෂ්ටිය වූයේ උග්‍ර ජාතිකවාදය කේන්ද්‍ර කරගත් වාම අන්තවාදයයි.. මෙතෙක් ඉතිහාසයේ උතුරේ දෙමළ ජනතාවට යම් පමනකට හෝ දකුණෙන් ලැබුන දේශපාලන සහනයවූ පලාත්සබාවට පැරණි...
මම අනුරව දැකලවත් නැහැ.ජවිපෙට සල්ලි දුන්නා කියල ඔප්පු කළොත් හෙටම ඉල්ලා අස්වෙනවා – ෂම්මි
දේශපාලන පුවත්
ASK
-
November 11, 2023
තමන් අනුර කුමාර දිසානායකව දැකලාවත් නැති අතර ජනතා විමුක්ති පෙරමුණට මුදල් දී ඇති බවට ඔප්පු කළහොත් හෙටම ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා අද (11) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
අනුරගේ ග්‍රැෆයිට් කථාව සහ මාළිමාවේ ඔළු තුනේ බූරුවාගේ කතාව ….
විශේෂාංග
RN
-
November 5, 2023
අනුර විසින් කල ග්‍රැෆයිට් කතාවේ වචනයක් එහෙ මෙහෙ උනාට එහි සමස්ථය නිවැරදිය.. එහිදී ඔහු යෝජනා කරන්නේ විදේශ ආයෝජන නොමැතිව අපට යුගයට අවශ්‍ය තාක්ෂණය ලබාගත නොහැකි...
ඩයස්මිලා වෙත යාම ….
විශේෂාංග
RN
-
November 2, 2023
ලාංකික ඩොමීනියන් නිදහසට ඉස්සරත් ඊට පස්සෙත් මේ භූමියෙන් විප්‍රදේශගත වෙච්ච විශාල පිරිසක් අපි ''දියුණු'' කියල සලකන ලෝකය ඇතුලට සංක්‍රමණය වෙලා ඉන්නවා. 1978 ආර්ථිකය විවර...
1
...
161
162
163
...
187
Page 162 of 187
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
පුවත්
November 5, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
දේශපාලන පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.