පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අනුර දිසානායක
Search
Browse our exclusive articles!
රවීලා,ශානිලා එක්ව NPP වේදිකාවේදී හොල්ලපු දේශපාලන නිල!
විශේෂාංග
ASK
-
June 18, 2024
ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂාව සමඟින් දිනෙන් දින උණුසුම් වන දේශපාලන පිටිය පසුගියදා යම් කැළඹීමකට පත්වන ආකාරයක් දක්නට ලැබුණි. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකය විසින් සිය ජාතික සමුළුව පැවැත්වීම එම කැළඹීමට හේතුවන ආකාරය පෙනෙන්නට තිබුණු අතර ජාතික ජන බලවේගයේ දේශපාලන දිශානතිය පිළිබඳව සමාජයටද යම් පණිවිඩයක් ඉන් ගලා යමින් තිබේ.
අධිකරණයෙන් වරදකරු වූ පුද්ගලයෙක් තාමත් ඒ තනතුරේ.ඒකද නීතියේ ආධිපත්‍ය – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ප්‍රශ්න කරයි!
දේශපාලන පුවත්
ASK
-
June 10, 2024
වංචා දූෂණවලට එරෙහි නඩු විභාගවලදී වරදකරුවන් වන විත්තිය නිදොස් කොට නිදහස් වන විට විමර්ශකයින් හිරේ යන තැනට නීතියේ ආධිපත්‍ය බිඳ වැටී තිබෙන අතර අවශ්‍ය වන්නේ එම තත්ත්වය වෙනස් කිරීම බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අවධාරණය කළේය.
ශානි අපි ඔබට යුක්තිය ඉටුකරනවා – අනුරගෙන් සහතිකයක්!
දේශපාලන පුවත්
ASK
-
June 10, 2024
රටේ පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සඳහා රාජකාරීය ඉටුකිරීමේදී ඔහු වරදකරුවෙක් බවට පත්වන්නේ නම් කුමක්ද ඒ රට යන්න ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.
ඕනෑම පුරවැසියෙකුට මේ රටේ තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් එක්ක එකතුවෙලා ප්රජාතන්ත්රවාදී ලෙස වැඩකරන්න ශුද්ධ වූ අයිතියක් තිබෙනවා – අනුර
දේශපාලන පුවත්
Rashika Sandamali
-
June 9, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW): විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අද (09) දින ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති අතර, එහිදී...
මම කතා කළේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත.වෙන කතා වැඩක් නැහැ.මගේ යෝජනාවට හාද බෑද කියන්න – රංගේ බණ්ඩාර
දේශපාලන පුවත්
ASK
-
June 3, 2024
පසුගිය සතියේ තමන් කළ ප්‍රකාශය සිදුකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ, අද (03) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
1
...
9
10
11
...
27
Page 10 of 27
Popular
වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!
Rashika Sandamali
-
October 2, 2026
G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි
විදෙස්
October 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...
මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්රටික් පක්ෂය ඉල්ලයි
විදෙස්
October 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...
ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!
විදෙස්
October 2, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...
අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!
පුවත්
October 2, 2026
0
කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.