Tag: අනුර දිසානායක

Browse our exclusive articles!

(VIDEO):ප්‍රතිවාදීන් වෙව්ලුම්කන NPP ප්‍රචාරණය!

ප්‍රතිවාදීන් වෙව්ලුම්කන NPP ප්‍රචාරණය!

(VIDEO)බැසිල්ගේ සැලසුම එළියට.බැසිල්ගෙන් රනිල්ට ගැලවීමක් නැති වෙද්දී බැසිල්ගේ මඟ යමින් රනිල් සජිත්ට දැල එලයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගැලවුම්කරු ලෙස නම් දරා සිටින එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු පසුගිය 14 වැනිදා සිරස නාලිකාවේ විශේෂ දේශපාලන සාකච්ජාවක් පවත්වමින් ඔහුගේ දේශපාලන අභිමතාර්ථ, අපේක්ෂාවන් ගැන සැලකිය යුතු පැහැදිලි කිරීමක් කර තිබුණා.

(VIDEO):මාතර තරුණ වේදිකාවේදී අනුර රාජපක්ෂලා, ප්‍රේමදාසලා කුජීත කරයි! තරුණ හදවත්වලට ආමන්ත්‍රණය කරන හැටි මෙන්න!

රාජපක්ෂ පාලනයේදී මෙන්ම සජිත් ප්‍රේමදාස ද පසුගිය කාලයේදී තරුණ තරුණියන්ට රැකියා ලබා දුන් ආකාරය ඊයේ (17) මාතරදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ රැළිය අමතමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සිහිපත් කළේය.

(VIDEO):තරුණයොත් එක මිටට මාලිමාවට. රැල්ල මාතරින් ඇරඹෙයි!

ජාතික ජන බලවේගයේ තරුණ රැළිය ඊයේ (17) මාතරදී පැවති අතර ඊට ප්‍රජාවක් සහභාගී වී සිටිනආකාරය දක්නට ලැබුණා.

(VIDEO):”සැබෑව” වේදිකාවේ රනිල් ගැස්සුනෙත් මේක දැකලද?

''ගැහැණු එකමිටට මාලිමාවට'' යන තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් පවත්වමින් තිබෙන දිස්ත්‍රික් කාන්තා සමුළු මාලාවේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව ඊයේ (10) හෝමාගමදී පැවැත්වුණු අතර ඊට අතිවිශාල කාන්තාවන් ප්‍රමාණයක් එක්ව සිටින අයුරු දකින්නට තිබුණි.

Popular

තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : අද (19) සිට ප්‍රවාහන,...

රුමේෂ් තරංග දිණුම්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා තරග...

උතුරු කොරියාවේ නවතම උත්සාහය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ වඩාත්...

Subscribe

spot_imgspot_img