Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අනුර දිසානායක
Search
Browse our exclusive articles!
ජනාධිපති ඉල්ලා අස්වීමේ කොන්දේසිය මත ඕනෑම සාකච්ජාවකට සූදානම් – අනුර (VIDEO)
දේශපාලන පුවත්
ashika brahmana
-
April 7, 2022
ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය යන කොන්දේසියට යටත්ව ඕනෑම යෝජනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.
පාර්ලිමේන්තුව අත්හිටුවලා පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න – අනුර කථානායකගෙන් ඉල්ලයි
පුවත්
ASK
-
April 5, 2022
ඇමතිවරු නැති පනත් ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පලක් නැති අතර වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා රටේ පවතින තත්ත්වය ගැන සකාච්ජා කර තීරණ ගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
සභාග නාටක එපා, ජනතාව ඉල්ලන්නෙ ජනාධිපතිට ගෙදර යන්න කියලා – ජවිපෙ
පුවත්
UN
-
April 4, 2022
දේශපාල පක්ෂවල, සංවිධානවල මෙහෙයවීමකින් තොරව පාරට බසින ජනතාව අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වී ගෙදර යායුතු බව යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ ඔලුගෙඩි මාරුවක් හෝ සභාග ආණ්ඩුවක් වැනි නාටක හරහා අර්බුදයට විසඳුම් ලබාදිය නොහැකි බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.
වගකිවයුත්තෙක් නැති විරෝධතාවලට එක්වෙන්නෙ පරෙස්සමෙන් – අනුර දිසානායක
පුවත්
UN
-
March 31, 2022
රටේ දැවැන්ත අර්බුද ගණනාවක් මතුව තිබියදී සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටද, පවතින පාලනයට එරෙහිව විරෝධතා දැක්වීමේ අයිතිය තිබෙන නමුත් අසංවිධානාත්මක විරෝධතා පිටුපස පවා යම් අනතුරක් තිබිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.
ලෝකය ඉදිරියේ අපි යාචක රටක් වෙලා, ඩොලර් හිගාකන්න මොකටද පාලකයෙක් ? – අනුර දිසානායක
පුවත්
UN
-
March 27, 2022
රටට සෞභාග්‍යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්‍රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. එදිනෙදා අවශ්‍යතා පියවා ගැනීම සඳහාද ලෝකයෙන් හිඟාකන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.
1
...
23
24
25
...
27
Page 24 of 27
Popular
බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…
Rashika Sandamali
-
February 14, 2026
වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!
දේශපාලන පුවත්
February 14, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...
දිට්වා සහ ගෝලීය අවදානම් නොතකා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කැපී පෙනෙන වෙනසක් – මහබැංකුව නවතම වාර්තාවක් එළිදක්වමින් කියයි
සංවර්ධන පුවත්
February 14, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා මහ බැංකුව 2026 සඳහා වන...
අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් නව සංශෝධිත උපදෙස් !
පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : දෙසැම්බර් 31ට...
කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!
සංවර්ධන පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.