Tag: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

Browse our exclusive articles!

ඩයනාට චෝදනා ගොණු වෙයි – නිවසේ නැති බවට CID ය අධිකරණයට දැනුම් දෙයි.!

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මෛත්‍රීගෙන් අදත් CID ය ප්‍රශ්න කරයි!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අදත් (03) පැය 2ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ.

(VIDEO):හිතුවේ බදු හොරු ගැන අහයි කියල.ඒත් ඇහුවේ පරණ ප්‍රශ්න වැලමයි – CID ගිය චම්පික

''හිතුවෙ බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාරවලින් ගසා කාපු හොරු ගැන හොයන්න කතා කරනවා කියලා. ඒත් ඇහුවෙ පාස්කු ප්‍රහාරය ගැන කුමන්ත්‍රණයක් තිබ්බද කියලා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

බැංකු පොලු ඇමැතිවරු ගැන හොයන්නද දන්නේ නැහැ එන්න කිව්වේ – චම්පිකගේ CID ගමන!

රත්නපුර ප්‍රදේශයේ 2024.03.30 දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු, ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2024.04.30 වන දින පෙ.ව. 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබිණ.

චම්පිකට CIDයෙන් කැඳවීමක්!

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෙට (30) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

Popular

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

Subscribe

spot_imgspot_img