*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

ඩයනාට චෝදනා ගොණු වෙයි – නිවසේ නැති බවට CID ය අධිකරණයට දැනුම් දෙයි.!

කොළඹ LNW: හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති අතර සැකකාර ඩයනා ගමගේ මහත්මිය ඇය පදිංචිව සිටි නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම ගැන ඇයට චෝදනා එල්ල වී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan