මෛත්‍රීගෙන් අදත් CID ය ප්‍රශ්න කරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අදත් (03) පැය 2ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි.

තමන් එහි මහ මොළකරු ගැන දන්නා බවට පසුගියදා මහනුවරදී සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට වැඩි කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබුණු අතර එම ප්‍රකාශය අධිකරණ මඟින් අවශ්‍ය කාලයක් දක්වා රහස්‍ය ලේඛනයක් බවට පත්කිරීමටයි නියෝග කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...