Tag: අයවැය 2024

Browse our exclusive articles!

මේක පම්පෝරි අයවැයක් විතරයි.2023 යෝජනාත් තවම මඟ – විපක්ෂ නායක

කිසියම් රජයක් විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බවත් එහි සඳහන් යෝජනා සහ කරුණු ඉටු කිරීම රජයේත් රාජ්‍ය නිලධාරීන්ගේත් වගකීම බවත් එම යෝජනා සිදුවන්නේද නොවන්නේද සහ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කළ යුතු වුවත් වත්මන් රජය 2023 අයවැය වෙනුවෙන් ඉටු කර ඇති යෝජනා අද වන විට ඉටු කර නොමැති බව දක්නට ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

Popular

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

Subscribe

spot_imgspot_img