පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථික අර්බුදය
Search
Browse our exclusive articles!
රනිල්ගේ “ශ්‍රී ලංකාව ගොඩගැනීමේ මාර්ග සිතියම” හෙට එළිදක්වයි …
දේශපාලන පුවත්
RN
-
April 18, 2022
පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
ජනපති අලුත් අවුරුද්දේ වැඩ අරඹයි. රටේ තත්වය ගැන සාකච්ඡා වට කිහිපයක්
පුවත්
RN
-
April 16, 2022
වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දැඩි මූල්‍ය අර්බුදය මැද්දේ ගුවන් යානා 21ක් බද්දට ගැනීමට ශ්‍රී ලංකන් සැරසෙයි !
පුවත්
RN
-
April 15, 2022
දිගු කාලීන බදු පදනම මත ගුවන් යානා 21ක් ලබාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.
ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුවටත් දැනිලා – ආහාර වියදම් සීමා කරන්නැයි කතානායකගෙන් උපදෙස්
පුවත්
UN
-
April 11, 2022
රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපිද්‍රව්‍ය සඳහා සිදු කරන වියදම් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඉහළ නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.
තවත් මාසයක් යනකොට රට බංකොලොත් – හිටපු විගණකාධිපති
පුවත්
UN
-
April 10, 2022
තවත් මාසයක කාලයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාවට බංකොලොත් රටක් බවට පත්වනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරනවා. අද කොළඹදී පැවති විරෝධතාවයකට සහභාගිවෙමින් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.
1
...
10
11
12
...
20
Page 11 of 20
Popular
සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!
ASK
-
October 6, 2026
කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...
සිවුරේ ලියැවී තිබූ දේ….
තීරු ලිපි
October 6, 2026
0
මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...
වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!
සංවර්ධන පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...
ක්‍රිෂ් නඩුව : නාමල්ට සහ ජානකීට ඇප නෑ..
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.