Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්දියාව
Search
Browse our exclusive articles!
ඉන්දීය විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට
පුවත්
RN
-
March 28, 2022
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ඊයේ (27) දිනයේදී මෙරටට පැමිණ තිබේ.
පුතානෝට රජාණෝ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ – ජවිපෙ තරුණ සංගමය (VIDEO)
පුවත්
RN
-
March 19, 2022
ඉන්දියාවට පවරා දුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැවත ලබාගැනීම, ඇමරිකාවට පවරා දුන් යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් නැවත පවරා ගැනීම, රටේ පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය ඊයේ (18) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ
පුවත්
MIAP
-
March 12, 2022
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ
රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවෙකු ඇප මත මුදා හරී !
විදෙස්
UN
-
March 10, 2022
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ චෝදනා මත සිරගතව සිටි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙසේ මුදා හැර තිබෙන්නේ ඒ.ජී. පේරාරිවලන් නමැත්තෙකි.
ඩොලර් බිලියනයක් ණය දෙන්න ඉන්දියාවෙන් කොන්දේසි ලැයිස්තුවක් – ආර්ථිකය ගොඩ ගන්න හැටිත් අහයි !
පුවත්
UN
-
March 6, 2022
ඉන්දියානු රජයෙන් ඉල්ලා ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමෙන් පසු මෙම ඩොලර් බිලියනයක ණය මුදල ලබා ගැනීමට මෙරට ආණ්ඩුව අපේක්ෂාවෙන් සිටියේය.
1
...
22
23
24
...
27
Page 23 of 27
Popular
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
RN
-
January 28, 2026
පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි
ක්‍රීඩා
January 28, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...
කාලගුණයේ යළිත් වෙනසක්
පුවත්
January 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
January 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...
විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට
කටකතා
January 28, 2026
0
විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.