Tag: ඉන්ධන හිඟය

Browse our exclusive articles!

ඩීසල් නැව් දෙකක් දැනටත් ගොඩබානවා. ඉදිරි දිනවල කිසිදු ඉන්ධන හිඟයක් නෑ – තෙල් සංස්ථා සභාපති

ඩීසල් නෞකා දෙකක් මේ වනවිටත් ගොඩබාමින් පවතින බවත් ඉදිරි දිනවල රටේ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ගම්මන්පිල ඇමතිවරයෙක් හැටියට ෆේල්. පොරවෙන්න වොයිස්කට් දීලා වැඩක් නෑ – ඩිලාන්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයෙකු වශයෙන් අසමත් බවත් ඔහු සිටින්නේ ඉන්ධන සඳහා අවශ්‍ය මුදල් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරවා ගැනීමට මිස පිටතදී වොයිස්කට් දීමට නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ජනාධිපතිතුමා අවශ්‍ය නියෝග දීලා තියෙන්නෙ. ජනතාව කලබල වෙලා ටැංකි පුරවාගන්න හදන්න එපා – ජොනී

ඉදිරි මාසයක කාලය සඳහා අවශ්‍ය කරන ඉන්ධන අඛණ්ඩව සැපයීමට අවශ්‍ය නියෝග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඊට අවශ්‍ය මුදල් ද සපයා ඇති බැවින් ජනතාව කලබලයට පත්විය යුතු නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ගම්මන්පිල තවදුරටත් බලශක්ති ඇමතිකමේ තබාගැනීම ජනතාවට කරන විශාල නින්දාවක් – පතිරණ

මේ තරම් බරපතළ අර්බුදයක් ඇතිකර තිබියදීත් උදය ගම්මන්පිල මහතාව තවදුරටත් බලශක්ති අමාත්‍ය ධුරයෙහි තබාගැනීම මෙරට ජනතාවට කරන විශාලතම නින්දාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ඩීසල් හිඟය නිසා අද සිට බස් ධාවනයත් අඩකින් අඩුවෙයි !

පවතින ඩීසල් හිඟය නිසා අද (28) සිට පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50% කින් අඩුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

Popular

ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW:දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා...

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...

ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...

Subscribe

spot_imgspot_img