Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
එස්. බී. දිසානායක
Search
Browse our exclusive articles!
ඇමතිකම් නොලැබුණොත් ආණ්ඩුව අවුලෙන් අවුලට යනවා, අයවැය පරදිනවා – එස්.බී.
දේශපාලන පුවත්
RN
-
October 30, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති නාමලේඛනයට අනුව කැබිනට් අමාත්‍ය ධුර පත්කිරීම සිදු නොවුණහොත් ඉදිරි අයවැය පරාජයට පත්වනු ඇති...
අරගලකරුවන් ගැන ජනාධිපතියි අගමැතියි තාමත් ඉවසනවා – එස්.බී.
පුවත්
UN
-
April 13, 2022
ආණ්ඩුවට එරෙහිව තරුණ තරුණියන් ඇතුළු රටේ ජනතාව ආරම්භ කර ඇති මහජන අරගලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තවමත් ඉවසීමෙන් කටයුතු කරන බව, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
දවස් තුනකින් ඉන්ධන ගෑස් විදුලි අර්බුද විසඳනවා – එස්.බී.
පුවත්
UN
-
March 31, 2022
රටතුළ පවතින ඉන්ධ, ගෑස්, විදුලි අර්බුදවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි දින 03 ඇතුළත මෙම අර්බුද විසඳීමට හැකිවනු ඇති බවයි.
නිව්යෝක් නගරෙත් ගෑස් හිගයි, ඉතිං අපි ගැන කවර කතාද ? – එස්.බී.
පුවත්
UN
-
March 25, 2022
ගෑස් හිගය, ඉන්ධන හිගය ශ්‍රී ලංකාවට පමණක් අදාල වන ගැටලුවක් නොවන බවත්, සමස්ත ලෝකයම මෙවැනි අර්බුදවලට මුහුණ දී සිටින බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඊයේ දිනයේදී ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී දැඩි ගෑස් හිගයක් තිබූ බව බීබීසීය වාර්තා කර තිබූ බවයි ඔහු සඳහන් කරන්නේ.
ඇත්ත තමයි ජනතාව දැඩි පීඩාවෙන්, ඒත් ලෝකෙ ලාබෙටම ඉන්ධන විකුණන්නෙ අපි – එස්.බී.
පුවත්
UN
-
March 22, 2022
ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව, ආණ්ඩුව හොඳින් තේරුම් ගෙන ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. පීඩාවට පත්ව සිටින ජනතාව හැකි උපරිම සහන ලබාදීමට ආණ්ඩුව සෑම උත්සාහයක්ම ගන්නා බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළදී ජනතාව විඳින පීඩා අවම වනු ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.
1
2
Page 1 of 2
Popular
ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!
ASK
-
February 2, 2026
Grammys 2026: තරු රැසකගේ සහභාගීත්වයෙන් මෙවරත් ග්‍රැමී සම්මාන උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින්!
විශේෂාංග
February 2, 2026
0
සටහන – පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): 2026 වසරේ මුල්...
මහනුවර යළි පෙරමුණට
ක්‍රීඩා
February 2, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...
කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…
විදෙස්
February 2, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...
මේ වසරේ ASPI අගය 28,000 දක්වා ළඟා වනු ඇතැයි ජෝන් කීල්ස් කොටස් තැරැව්කරුවන්ගෙන් අනාවැකි!
ව්‍යාපාරික
February 2, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : John Keells Stock...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.