*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඇත්ත තමයි ජනතාව දැඩි පීඩාවෙන්, ඒත් ලෝකෙ ලාබෙටම ඉන්ධන විකුණන්නෙ අපි – එස්.බී.

ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව, ආණ්ඩුව හොඳින් තේරුම් ගෙන ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. පීඩාවට පත්ව සිටින ජනතාව හැකි උපරිම සහන ලබාදීමට ආණ්ඩුව සෑම උත්සාහයක්ම ගන්නා බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළදී ජනතාව විඳින පීඩා අවම වනු ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

බඩුමිල වැඩි වීම සහ ආර්ථික පීඩනය ශ්‍රී ලංකාවට පමණක් අදාල වන තත්වයක් නොවන බවත්, සමස්ත ලෝකයම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක්ව ඇති බවත් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ලෝකයේ ඇතැම් රටවල බඩුමිල වැඩිවීමට සාපේක්ෂව මෙරට තත්වය පිළිබඳව යම් තරමකින් හෝ සතුටු විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා. ඩීසල්, පෙට්‍රල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තවමත් වෙනත් බොහෝ රටවලට වඩා අඩු මිලට ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන බවත්, ආසියාවේ අඩුම මිල තිබෙන්නේ මෙරට තුළ බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan