Tag: කල්පනා ඇම්බ්‍රෝස්

Browse our exclusive articles!

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග මෝසමට හසු වූ තණ පඳුරුපමණ⁣ට වඩා ඉස්සී රැයට යාවෙයි'මේ මොන මළ පාළුවක් ද?'රැහැයියෙක් ගෙවුයන කෙළවරකහිඳ...

රතු පාටයි කළු පාටයි ඒ නගරෙ ….

දහස් වතාවක් බලපු චිත්‍රපටියකබස් කෝච්චි ගොඩනැගිලි රූප රාමුවලින්මතු වෙවී මතු වෙවීපසුබිම් මිනිස් චරිතමහ පාර දිගේ එන-යනරතු පාටයි කළු පාටයි ඒ නගරෙ ඉර කැකෑරෙන දාවලේකහ ගඩොල්...

ඒ මැවිල්ලෙහි දෙවියන් වන මම

කලක් ගත වී තවත් සැරයක්විශ්වය ම බිඳ වැටිණක්ෂුද්‍ර එක් බුබුළකටසක්වල ම මිටි කෙරිණශේෂ වී ඇති එක ම බුබුළෙහිගුලි ගැහෙන අතරතුරවිශ්වයේ බිහිවීමදෑස් ඉදිරියෙ දිග හැරිණ කියැවූ...

සකියනේ නො වැටහෙන යමක් ඇස් අග කැවේ …..!

නිල් කොළ රතු අකුණු ගහන ආකාසෙකඅපි උන්නේ තැන් තැන්වලඅසංඛ්‍ය වූ වර්ණ පිරුණු දේදුන්නක දේදුන්න එකින් එක වර්ණ දිය වී හැලේචිතක මත රැඳි රැඳී කමටහන් වී...

දැල වියයි මකුළුවා ….

අංශක අනූවටබිත්ති යාවෙන තැනදැල වියයි මකුළුවාවිශ්වය එක මිටට හකුළුවා තද සුළං රලකටකුරුමිණි අඬුවකටඑක කොසු පහරකටඉරී යා හැකි බව නො දැනඉසියුම් රටා මවමින්දැල වියයි මකුළුවා එක් අහඹු...

Popular

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...

ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : පුවත ඇසීමට මෙතනින්.. පුවත...

Subscribe

spot_imgspot_img