Tag: කල්පනා ඇම්බ්‍රෝස්

Browse our exclusive articles!

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි අප මිත්‍ර විමල් කැටිපෙආරච්චිගෙ තීරු ලිපි සංග්‍රහයක් 'විනිවිද කළුවර දිදුලන හදවත' යන මැයෙන් අහස ප්‍රකාශනයක්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි ම මැවු බැඳුම් වග වලස්සුනිධන්ගත පෙම් කතාහද දැවූ එළිවලින් පිරික්සූඅළු මතින් මල් මවාහිනාවෙන - අපි...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග මෝසමට හසු වූ තණ පඳුරුපමණ⁣ට වඩා ඉස්සී රැයට යාවෙයි'මේ මොන මළ පාළුවක් ද?'රැහැයියෙක් ගෙවුයන කෙළවරකහිඳ...

රතු පාටයි කළු පාටයි ඒ නගරෙ ….

දහස් වතාවක් බලපු චිත්‍රපටියකබස් කෝච්චි ගොඩනැගිලි රූප රාමුවලින්මතු වෙවී මතු වෙවීපසුබිම් මිනිස් චරිතමහ පාර දිගේ එන-යනරතු පාටයි කළු පාටයි ඒ නගරෙ ඉර කැකෑරෙන දාවලේකහ ගඩොල්...

ඒ මැවිල්ලෙහි දෙවියන් වන මම

කලක් ගත වී තවත් සැරයක්විශ්වය ම බිඳ වැටිණක්ෂුද්‍ර එක් බුබුළකටසක්වල ම මිටි කෙරිණශේෂ වී ඇති එක ම බුබුළෙහිගුලි ගැහෙන අතරතුරවිශ්වයේ බිහිවීමදෑස් ඉදිරියෙ දිග හැරිණ කියැවූ...

Popular

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

Subscribe

spot_imgspot_img