Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කවි
Search
Browse our exclusive articles!
සුරදූතයෙක් ….
art
RN
-
December 29, 2023
ජීවිතේ එකම එක වතාවක්ඔබටසුරදූතයෙක් හමුවෙයි…අම්මෙක්,සහොදරයෙක්,නෑයෙක් නොවෙනසුරදූතයෙක් හමුවෙයි…. එල්ලෙන්න වැලක්වත්නොමැති වෙලාවක…හීන ලිහිලා විසිරැන වෙලාවක…බලාපොරොත්තුවේ කනාමැදිරියෙකවත්නොමැති වෙලාවක…ජීවිතේ එකම එකවතාවක්හමුවේවි ඔබටසුරදුතයෙක්…. දහස් වර බිදී,පුරැද්දාගත නොහීලතවූව හදවත….පුරැද්දා හෙමිහිටහදවත් තිබෙන්නේබිදෙන්නට බවපසක්කර….බිදුනු...
මොන පිස්සුවක්ද ?
art
RN
-
December 23, 2023
කොහොමත් ඉඩක් නැති නගරෙකමොන පිස්සුවකට ද නැතිකරගත්තෙකණාමැදියෙක්වම ඔබ දැන් කෝ කළුවරක්හොයන්නෙ කොහොම ද අපි ඌව?කවුද දන්නෙ 'කරස්' ගා කාලා දාලදකවුරුම හරි ඌව?ඔව්!! නොකිව්වට මම,ඒ තරම්...
කුමාර වන්නි හත්පත්තුවේ පාරිසාරික කවිය නොහොත් සයිමන් ….
art
RN
-
December 12, 2023
අලියා වැටුණ වැව සිටි හේරත් හාමීසයිමන් ඊට වැඩි තිස් ගුණයක් දෑමීබෝසත් පෙමින් පෝසත් හේ රසකාමීපිටසක්වලින් ආ මිනිසෙකි සඳගාමී සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේඉපනැලි මතක...
වීරයාගේ දශක දෙකක් – පොත් දෙකක් . දෙසැ. 15 මහවැලියේදී
art
RN
-
December 7, 2023
ප්‍රසාද් වීරසේකර විසින් දශක දෙකක් තිස්සේ රචනා කරන ලද කවි, "අපි විතරක් ඉතිං සතුටින්ද ?" සහ "මලවි හීසර මොටයි" යනුවෙන් පොත් දෙකක් වශයෙන් එළිදැක්වීම...
ළහිරු කිතලගමගේ “තාම ඒ කුරුලු හඬ එතැන” දෙසැ. 09 ජනගත කෙරේ
පුවත්
RN
-
December 6, 2023
ළහිරු කිතලගම විසින් රචිත තෙවැනි කාව්‍ය සංග්‍රහය වන "තාම ඒ කුරුලු හඬ එතැන" කෘතිය ජනගත කිරීමේ උත්සවය දෙසැම්බර් 9 වැනි සෙනසුරාදා සවස 2.30 ට,...
1
...
16
17
18
...
21
Page 17 of 21
Popular
දවසේ උපුටා දැක්වීම: ලෝක බලවතෙක් වන සකර්බර්ග්ට අනුව, රිස්ක් එකක් ගන්නම ඕනි; සාර්ථක මනුස්සයෙක් වෙන්න!
Radhika
-
January 25, 2026
අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ
විදෙස්
January 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...
සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!
විදෙස්
January 25, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...
මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!
විදෙස්
January 25, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...
මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසර 28ක්!
පුවත්
January 25, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : 1998 ජනවාරි 25 වන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.