Tag: කවි

Browse our exclusive articles!

ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුළෙ – ප්‍රසාද් වීරසේකර

අඹ දඹ කරඹ නොව ඔහු හරි මැද කොළඹ ය. බූන්දි වැඩ කණ්ඩායමේ මුල් සාමාජිකයෙකු ද වූ හෙතෙම සම්මානලාභී ගීත පද රචකයෙකු, වේදිකා නාට්‍ය වේදියෙකු...

නැගිට්ටා ….. – රුවන් බන්දුජීව

මල් නටුව අල්ලගෙන මලේ පෙති නැගිට්ටාමලේ පෙති අල්ලගෙන මල් රේණු නැගිට්ටා විවිධ වූ පාන්තික සමනල්ලු නැගිට්ටාගිනි ගලින් ගල ගැටී ගෑස් ලිප් නැගිට්ටා ලුනු දියෙන් ඇනි ඇනී...

කොළඹ දි දැනෙන්නෙ ම මට තනිකම් දෝස ….

යද්දී දුම්රියේ කොළඹට උදෑසනපැද්දී බලන අඟනකි නෙත සිනාසෙනඇද්දී බලද්දී මා නෙත අයාගෙනඋද්දීපනය මා සියොළඟ බදාගෙන බෙන්තර පාලමින් එගොඩට යන මොහොතපියකරු සිනාවක විදුලිය එයි මවෙතපියයුරු යුවල...

තාමත් මට තියෙන්නේ එදා තිබුන ප්‍රශ්න ….

අනේ! පුලුවනිනම්මට ඒක බලන්න දෙන්නපාඩම් පොතක් අස්සෙ හංගලායාලුවෙක් අතේඔයාට එවපු පළවෙනි ලියුම. පොඩි ගෑණු ළමයෙක්රවුම් අකුරු වලින්පණ්ඩිත වචන ලිව්වපළවෙනි ලියුම. හඳ එළිය ගැන,තාරුකා ගැනතනිවට අඬන රෑහියන්...

ඉන්ද්‍රානි !

ඔව් ඇත්තආදරය තමයිඒ විශාලම ත්‍යාගයඔබ දුන්න… ඔබට පුළුවන්ඉරට වුවසඳට වුවඅකීකරු වන්නටඒත් අපි ඔය හඬටමොන තරම් කීකරු ද. සන්තානයට වැදීඅඩි තබා ඇවිදවේගයෙන් නික්ම යනපෙම් පතුල් අතරතහද ගැඹර...

Popular

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

Subscribe

spot_imgspot_img