පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෑස්
Search
Browse our exclusive articles!
2072දීත් පෝලිමේ ඉන්නවද කියල දැන්ම තීරණය කරන්න – හදුන්නෙත්ති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ත්රිකුණාමලය තෙල් ටැංකි ප්රතිසංස්කරණය සඳහා තෙල් සංස්ථාවේම ඉංජිනේරුවන් විසින් ලබා දී තිබෙන වාර්තාව අනුව ඒවා ප්රතිසංස්කරණය කළ හොත් මාලදිවයිනට තෙල් විකිණීමේ හැකියාව ලංකාවට උදාවෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.
ජනපති ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී
පුවත්
ASK
-
January 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
ගෑස් අලෙවියත් පොලීසියට – පෝලිමේ සිටි අය ක්ලාන්ත වී ඇද වැටෙයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
මේ දිනවල ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඇතැම් පුද්ගලයන්ට අළුයම 01 සිට පෝලිම්වල සිටීමට සිදුව ඇති අතර පැය ගණන් පෝලිමේ සිට ගෑස් නොමැතිව ආපසු හැරී යාමට සිදු වූ අවස්ථා පිළිබඳවද වාර්තා වේ.
ඩොලර් ප්රශ්නය විසඳනවා නම් අපි සති දෙකෙන් ගෑස් ප්රශ්නය විසඳනවා – වෑගපිටිය මාළු බායි (VIDEO)
පුවත්
ashika brahmana
-
January 3, 2022
ලංකාවටම ගෑස් බෙදාහැරීමේ යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතුව පවතින හෙයින් දැනට පවතින ඩොලර් ප්රශ්නයට විසඳුමක් දී නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දිය හැකි නම් සති දෙකක් ඇතුළත ලංකාවටම අවශ්ය ගෑස් සපයා දිය හැකි බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා අද (03) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
පවුලකට දරුවන් පහක් අනිවාර්ය කරන්න – පී. හැරිසන් ඉල්ලයි
පුවත්
UN
-
January 2, 2022
වර්තමානය වනවිට පවුලකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටිය යුතු බව හිටපු අමාත්ය පී. හැරිසන් මහතා පවසනවා. ගෑස්, කිරිපිටි, තෙල් ඇතුළු අත්යවශ්ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් දරුවෙකු බැගින් පෝලිමේ තැබීමට සිදුවන බවත් දරුවන් දෙතුන් දෙනා සිටින පවුල්වලට තවදුරටත් පැවැත්මක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
1
...
5
6
7
Page 6 of 7
Popular
එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණය!
Rashika Sandamali
-
October 27, 2026
නාමල්ට එරෙහිව අධිචෝදනා!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
විදෙස්
October 27, 2026
0
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්රසීල ජනාධිපති ලුයිස්...
කජ්ජා ඝාතනයේ ප්රධාන සැකකාරිය අත්අඩංගුවට!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.