පවුලකට දරුවන් පහක් අනිවාර්ය කරන්න – පී. හැරිසන් ඉල්ලයි

0
418

වර්තමානය වනවිට පවුලකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටිය යුතු බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා. ගෑස්, කිරිපිටි, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් දරුවෙකු බැගින් පෝලිමේ තැබීමට සිදුවන බවත් දරුවන් දෙතුන් දෙනා සිටින පවුල්වලට තවදුරටත් පැවැත්මක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ නිසා ඉදිරියේදී විවාහ දිවියට ඇතුළත් වන සෑම පවුලකටම අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටිය යුතු බවට නීතියක් පැනවීමට ඔහු යෝජනා කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here