Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

මිරිහාන විරෝධතාව මැද මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික ප්‍රහාරය! (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ සහ ඒ අවට පැවති විරෝධතාව අතරතුර එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික පහර දී ඇති අතර ඔවුන්ගේ දේපල වලටද අලාභ හානි කර තිබේ.

ජනපති තීරණාත්මක සාකච්ඡාවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි !

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 4.30 ට පැවැත්වෙන බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත්වූවන්ට ජනතා නීතිඥයින්ගේ සහය!

ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා මිරිහාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට පත්ව සිටින 45 දෙනා වෙනුවෙන් නීතිඥ සහය ලබා දීමට ජනතා නීතිඥයෝ සංවිධානය තීරණය කර තිබේ.

මිරිහාන ජනාධිපති නිවස ඉදිරිපිට පැවති විරෝධයේ අද උදෑසන තත්ත්වය! (VIDEO)

ඊයේ (31) රාත්‍රියේ සිට අළුයම දක්වා මිරිහාන ජනාධිපති නිවාස ඉදිරිපිට සහ ඒ අවට පැවති දැවැන්ත විරෝධය පාලනය කිරීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර තත්ත්වය පාලනය කරන විටත් අද අළුයම 03.00 පමණ වී තිබුණි.

ජනාධිපති නිවස ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයට කඳුළු ගෑස් ප්‍රහාරයක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපිට මාර්ගයේ පැවැත්වෙන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

Popular

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

Subscribe

spot_imgspot_img