පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝල්ෆේස් විරෝධතාව
Search
Browse our exclusive articles!
ගෝල්ෆේස් කට්ටිය සාකච්ඡාවට නොඑනවා නම් ඔහොම්ම දිගටම අරගල කර කර ඉන්න පුළුවන් – මහින්ද
පුවත්
RN
-
April 24, 2022
ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයෙහි නියැළෙන තරුණ පිරිස් සාකච්ඡාවකට සූදානම් නම් ඔවුන් සඳහා අරලියගහ මන්දිරය ඕනෑම මොහොතක විවෘත බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අන්තරේට එරෙහිව ඉල්ලූ නියෝගය අධිකරණය ප්රතික්ෂේප කරයි. පොලිසියෙන් දැඩි මාර්ග බාධක
පුවත්
RN
-
April 24, 2022
අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලය විසින් අද (24) දිනයේ පැවැත්වීමට නියමිත පාගමනට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඊයේ කළ ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ.
මෙච්චර කාලයක් මේ පාලකයෝ කළේ තිරසාර සංවර්ධනයක් නෙවෙයි ඒක අතීසාර සංවර්ධනයක්! (VIDEO)
පුවත්
ASK
-
April 19, 2022
එදා නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කරන විට එය සුළඟක් නොව කෝඩයක් විය හැකි බවට සැකයක් පැවති අතර අද වන විට වහලය පමණක් නොව අපවත් එළියට ඇදදමා අවසන් බව ජනහඬ සංවිධානයේ කැඳවුම්කරු කපිල රාජපක්ෂ මහතා පැවසුවේය.
අවංක,පිරිසිදු පාලනයකට කැපවෙන්න -ජනපති නව ඇමතිවරුන්ගෙන් ඉල්ලයි
දේශපාලන පුවත්
ASK
-
April 18, 2022
ජ්යෙෂ්ඨත්වය පිළිබඳ නොසලකා නව ඇමතිවරුන් පත්කර තිබෙන අතර ඇමතිවරු වුවත් කිසිදු අමතර වරප්රසාදයක් නොගෙන කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.
ගෝල්ෆේස් විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීමේ සූදානමක් …
පුවත්
RN
-
April 18, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළකරමින් ගෝල්ෆේස් පිටිය අසල දින 10ක් තිස්සේ ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් ලබාගැනීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.
1
2
3
...
5
Page 1 of 5
Popular
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
ASK
-
October 21, 2026
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.