පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනතා උද්ඝෝෂණ
Search
Browse our exclusive articles!
අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකළ කොල්ලුපිටිය පොලිස් ස්ථාධිපති අධිකරණයට කැඳවයි – මයිනාගෝ ගම විරෝධතාවය අඛණ්ඩවම !
පුවත්
UN
-
May 4, 2022
කොළඹ අරලියගහ මන්දිරය අසල මයිනාගෝ ගම විරෝධතාවයට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත් කර තිබේ.
පාදෙණිය සිට පාගමනින් පැමිණි පාසල් ගුරුවරයාත් අද ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)
Uncategorized
ASK
-
April 25, 2022
ගෝල්ෆේස් අරගලයට සහය පළකරමින් මාවතගම ප්‍රදේශයේ ගුරුවරයෙක් කුරුණෑගල පාදෙණියේ සිට සිය බිරිඳ සමඟ දින කිහිපයක් පා ගමනින් කොළඹ බලා පැමිණි අතර ඒ අනුව අද (25)දින එම විරෝධතා පා ගමන සම්පූර්ණ කරමින් ගෝල්ෆේස් අරගල භුමිය වෙත පැමිණුනා.
උල් බැරියර් සහ තර්ජනය කිරීම්වලට එරෙහිව අන්තරය මානව හිමිකම් කොමිසමට! (VIDEO)
පුවත්
ASK
-
April 25, 2022
ආණ්ඩුව විසින් ඊයේ දින ජනතා උද්ඝෝෂණ අහෝසි කිරීමට දැරූ උත්සාහයන්ට එරෙහිව අද (25) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
උන්ට සාධාරණයක් නැතුව මොන අවුරුදුද ? – මහේෂ් හපුගොඩ
පුවත්
UN
-
April 14, 2022
හැබැයි මරපු කපුටෝ එක වෙලාවක අවතාර හැටියට එළි බහින්න පටන් අරන් 'කපුටු කාක් කාක් කාක්' කියනවා. ගෝල්ෆේස් යන්න වට රවුම හැරෙන තැනම, හදවත නතර වෙනවා. සියල්ල අසමතුලිත වෙනවා.
ආණ්ඩු විරෝධී ජන උද්ඝෝෂණ මැද අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්!
පුවත්
ASK
-
April 11, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.
1
2
3
Page 1 of 3
Popular
දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!
ASK
-
September 25, 2026
දූෂණ චෝදනාවක්: හිටපු බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට!
පුවත්
September 25, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු...
බැංකු ගිණුම්, වාහන ලියාපදිංචිය සහ ඉඩම් ගනුදෙනු සඳහා TIN අංකය අනිවාර්ය කිරීමට පියවර!
පුවත්
September 25, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව...
ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට!
පුවත්
September 25, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලංකා මිනරල් සෑන්ඩ්ස්...
තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි!
පුවත්
September 25, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙරට වනාන්තර පද්ධතිය මතු පරපුරට රක්ෂිත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.