*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පාදෙණිය සිට පාගමනින් පැමිණි පාසල් ගුරුවරයාත් අද ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)

ගෝල්ෆේස් අරගලයට සහය පළකරමින් මාවතගම ප්‍රදේශයේ ගුරුවරයෙක් කුරුණෑගල පාදෙණියේ සිට සිය බිරිඳ සමඟ දින කිහිපයක් පා ගමනින් කොළඹ බලා පැමිණි අතර ඒ අනුව අද (25)දින එම විරෝධතා පා ගමන සම්පූර්ණ කරමින් ගෝල්ෆේස් අරගල භුමිය වෙත පැමිණුනා.

ඉසිරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට සන්දේශයක් භාර දීමටද ඔවුන් කටයුතු කර තිබුණු අතර එම පාගමනට අතර මඟදී විශාල පිරිසකගේ සහය ද හිමිව තිබුණා.

ඒ අනුව එම පාසල් ගුරුවරයා ඇතුළු අය කුරුණෑගල පාදෙණිය සිට කිලෝමීටර 141ක දුර ප්‍රමාණයක් එලෙස පා ගමනින් පැමිණ තිබුණා.

සියලුම ජයාරුප නැරඹීම සඳහා පිවිසෙන්න

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan