Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
අගමැතිකම ගැන රනිල් තවමත් වැට උඩ …
කටකතා
RN
-
April 8, 2022
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.
ජනපති ගෝඨාභය සහ රනිල් අතර සාකච්ඡාවක් දැන් පාර්ලිමේන්තුවේ !
පුවත්
RN
-
April 7, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
පාර්ලිමේන්තු සභාගැබට ආ ජනපති විනාඩි කිහිපයකින් ආපසු යයි …
පුවත්
RN
-
April 7, 2022
අද (07) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී මඳ වේලාවකින් පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ අසුන්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි කිහිපයකින් පසු යළිත් සභාගර්භයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ජනපති ගෝඨාභය පාර්ලිමේන්තුවට පැමිණෙයි. දැඩි ආරක්ෂාවක් !
පුවත්
RN
-
April 7, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ සභාගර්භයෙහි අසුන්ගෙන තිබේ.
ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු තිදෙනෙක්
පුවත්
RN
-
April 7, 2022
බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් ආර්ථික විශේෂඥයින් තිදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.
1
...
12
13
14
...
24
Page 13 of 24
Popular
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
RN
-
December 17, 2025
ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?
විදෙස්
December 17, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...
ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...
D.S.
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!
පුවත්
December 17, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.