පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
සෘජු ආයෝජන සඳහා ජනපතිගෙන් සෞදි රජයට ඇරයුම්
පුවත්
UN
-
March 14, 2022
මෙරට ක්ෂේත්ර කිහිපයක සෘජු ආයෝජන සඳහා ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞදි අරාබිය වෙත දැනුම් දී තිබෙනවා. මෙරටට පැමිණි සෞදි අරාබි විදේශ අමාත්ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු හමුවේ ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදුකර තිබේ.
අපේ යෝජනා ක්රියාත්මක නොකරනවා නම් තීන්දුවක් ගන්න වෙයි. අපට ඇමතිකම් ලොකු නෑ – අමරවීර
දේශපාලන පුවත්
RN
-
March 14, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්රී ලංකා නිදහස් පක්ෂය භාරදුන් යෝජනාවලිය ආණ්ඩුව ක්රියාත්මක නොකරන්නේ නම් තමන්ටත් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්රීලනිප ජ්යේෂ්ඨ උපසභාපති, අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජාතික ආණ්ඩු යෝජනාවේ පදනම IMF වාර්තාවයි !
දේශපාලන පුවත්
RN
-
March 10, 2022
ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවල මූලික පදනම වනු ඇත්තේ ජාත්යන්තර මූල්ය අරමුදල විසින් අවසන් වරට ශ්රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ජාතික ආණ්ඩුවක පළමු පියවර : සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනපති එකඟවෙයි !
දේශපාලන පුවත්
RN
-
March 9, 2022
රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ජාතික ආණ්ඩුවක් !
දේශපාලන පුවත්
RN
-
March 8, 2022
ශ්රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂවල එකමුතුවෙන් ජාතික ආණ්ඩුවක් එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයට පෙර නිර්මාණය කෙරෙනු ඇති බව අභ්යන්තර ආරංචිමාර්ග පවසයි.
1
...
20
21
22
...
24
Page 21 of 24
Popular
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
Rashika Sandamali
-
October 21, 2026
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවට ආසන්න...
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
පුවත්
October 20, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්රයේ...
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.