Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
Search
Browse our exclusive articles!
වාහන හැර සෙසු ආනයන සීමා ඉවතට!
පුවත්
ASK
-
July 15, 2023
සැප්තැම්බර් මස පළමු සතියේ සිට වාහනවල හැර සෙසු භාණ්ඩ වල ආනයන සීමා අදියර දෙකකින් ඉවත් කිරීමට රජය අවධානය යොමුකර තිබේ.
IMF කොන්දේසි රැසක් ඉටුකර අවසන් – දෙවන වාරිකයත් ලැබෙයි!
පුවත්
ASK
-
July 11, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලින් රාශියක් මේ වන විට ඉටුකර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂය සහ වෘත්තීය සමිති දන්නේ බිල්ලෝ මවන්න – රංගේ බණ්ඩාර
දේශපාලන පුවත්
ASK
-
July 6, 2023
විපක්ෂය සහ වෘත්තීය සමිති බිල්ලන් මැවීමට දක්ෂ බවත් යහපාලන කාලයේ MCC බිල්ලා මවමින් සිට දැන් IMF බිල්ලා මවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
සැප්තැම්බරය වන විට IMF එකඟතා සම්පූර්ණ කිරීමට සූදානම් – සියඹලාපිටිය
පුවත්
ASK
-
June 12, 2023
එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ජන වරමක් සහිත රජයක් ඕනේ – හර්ෂ
දේශපාලන පුවත්
ASK
-
May 17, 2023
රට ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තියෙන් ඔබ්බට රටේ ආර්ථික වර්ධනය ශක්තිමත්ව ඉදිරියට ගෙන ගොස් රැකියා නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ගෙනයාමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන කළ යුතු සංශෝධන කිරීම සඳහා ජනතාවගේ මතය උරගා බලා ජනතා වරමකින් පත් වූ රජයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද පෙන්වාදී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
1
...
14
15
16
...
28
Page 15 of 28
Popular
ඉරානයේ උත්තරීතර නායකයා සමඟ යුගය මිය ගියා ද ?
Sashikala Madhushani
-
March 1, 2026
ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…
තීරු ලිපි
March 1, 2026
0
රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...
කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!
Uncategorized
March 1, 2026
0
සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...
ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!
පුවත්
March 1, 2026
0
රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...
බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…
විදෙස්
March 1, 2026
0
රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.