Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
Search
Browse our exclusive articles!
IMF එක්ක සාකච්ඡා කළාට ප්‍රශ්නයක් නෑ – විමල්ගේ ප්ලග් එක බැසිල් ගලවයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 5, 2022
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට එළඹීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
බැසිල් හඳට යනවායි කියනකොට කබ්රාල් ඉරට යනවායි කියනවා. මොන විකාරයක්ද මේ ? – හර්ෂ (VIDEO)
පුවත්
RN
-
February 4, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීමක් පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළත් එම ආයතනයට යැවූ ලිපියෙහි සඳහන්ව ඇත්තේ පුහුණු වැඩසටහනක් සඳහා එම ආයතනයෙන් නියෝජිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමක් පිළිබඳව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
IMF ගැන පරස්පර විරෝධී මත නැඟෙන බවට කරන චෝදනාවට මහබැංකු අධිපතිවරයාගෙන් පිළිතුරක්
පුවත්
MIAP
-
February 3, 2022
IMF ගැන පරස්පර විරෝධී මත නැඟෙන බවට කරන චෝදනාවට මහබැංකු අධිපතිවරයාගෙන් පිළිතුරක්
බැසිල්ට IMF යන්න කාගේවත් උපදෙස් ඕනෙ නෑ. හැම මූල්‍ය ආයතනයක් එක්කම කතා කරන්න පුළුවන් – රංජිත්
පුවත්
RN
-
February 1, 2022
ලෝකයේ ඕනෑම මූල්‍ය ආයතනයක් සමග සාකච්ඡා කිරීමේ හැකියාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඇති බවත් ඊට කාගේවත් උපදෙස් අවශ්‍ය නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
බැසිල්ගේ IMF ප්‍රවේශයට කිසිසේත්ම බාධා නොකළ යුතුයි – රනිල්
දේශපාලන පුවත්
RN
-
January 31, 2022
රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
1
...
26
27
28
Page 27 of 28
Popular
හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි
RN
-
January 12, 2026
Wang Yi දිවයිනට!
පුවත්
January 12, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...
වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි
ක්‍රීඩා
January 12, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...
කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?
විදෙස්
January 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...
රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි
දේශපාලන පුවත්
January 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.