පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාතික ආණ්ඩුව
Search
Browse our exclusive articles!
ජාතික ආණ්ඩුවේ අගමැතිකම සජිත්ට දෙන්න – රනිල්ගෙන් ඉල්ලීමක් !
දේශපාලන පුවත්
RN
-
March 29, 2022
ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත ජාතික ආණ්ඩුවේ අග්රාමාත්ය ධුරය වත්මන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බව අභ්යන්තර ආරංචිමාර්ග පවසයි.
අලුත් අගමැති කෙනෙක්ට කෑම උයන්න ලෑස්ති වෙන්න – මහින්දගෙන් මුළුතැන්ගෙට උපදෙස් !
කටකතා
RN
-
March 25, 2022
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දිනයේදී අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයට අපූරු කතාවක් කියා ඇති බව අභ්යන්තර ආරංචිමාර්ග පවසයි.
ජාතික එකඟතාවක් – ජාතික ආණ්ඩුවක් අත්යාවශ්ය ඇයි ? – 1
විශේෂාංග
RN
-
March 15, 2022
ජාතික ආණ්ඩුවක් ගැන කතාව මේ වනවිට යළිත් කරළියේ ඉහළ පහළ යමින් තියෙනවා. ඊට පක්ෂව වගේම ඊට දැඩි ලෙස විරුද්ධවත් ප්රධාන පෙළේ දේශපාලනඥයින් ඇතුළු පිරිස් කතා කරලා තියෙනවා අපි දැක්කා. මේ උත්සාහය ජාතික එකඟතාවක් - ජාතික ආණ්ඩුවක් අවශ්යම වෙන්නේ ඇයි කියන එක ඉතාම සරලව පැහැදිලි කරන්නයි.
ජාතික එකඟතාවක් අත්යාවශ්යයි. නැතිනම් ඊළඟ මාස කිහිපයේ අපට රටක් නැතිවෙයි – රනිල් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 14, 2022
පවතින ආර්ථික අර්බුදය හමුවේ මුලින්ම කළ යුත්තේ ජාතික එකඟතාවක් නිර්මාණය කරගැනීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරයි.
ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකියි – රනිල්ට අනතුරු හැඟවීමක් ඇවිත් !
දේශපාලන පුවත්
RN
-
March 11, 2022
ඉදිරියේදී බිහිකිරීමට නියමිත ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකි බවට තදබල අනතුරු හැඟවීමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට, ඒ මහතාගේ සමීප දේශපාලන සගයින් කිහිපදෙනෙකුගෙන් ලැබී ඇති බව වාර්තා වේ.
1
2
Page 1 of 2
Popular
ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…
Rashika Sandamali
-
October 31, 2026
TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්රී ලංකාවේ දේශීය...
දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්යානුකූලභාවය නැති කිරීමට ව්යාජ දත්ත භාවිත වන ආකාරය!
විදෙස්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්රජාතන්ත්රවාදී දේශපාලනය...
තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්රී ලංකාව අද තරඟ බිමට!
ක්රීඩා
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...
රටපුරා විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාව ඉදිරිපත් කෙරේ!
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජාතික පද්ධති මෙහෙයුම්කරු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.