Tag: ජෝසප් ස්ටාලින්

Browse our exclusive articles!

රනිල්ගේ සිංහ වෙස් මුහුණට අපි බය නැහැ – ස්ටාලින් (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංහ වෙස් මුහුණට බිය නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

මාරු මණ්ඩලය ගැන තීන්දු ගන්න ජනාධිපතිට බලයක් නැහැ – අධ්‍යාපන ඇමති (VIDEO)

ගුරු මාරු මණ්ඩල අහෝසි කිරීමේ තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් අවශ්‍ය ඇති බවත් එවිට එම ප්‍රශ්නය විසඳෙනු ඇති බවත් විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

උසස් පෙළ විභාගය පැවැත්වීමත් අවිනිශ්චිත වන හැඩ! (VIDEO)

මෙවර උසස් පෙළ විභාගයේ රජාකාරී සඳහා අයදුම්කිරීමේ කාලසීමාව නොවැම්බර් 04 දක්වා දීර්ඝ කර තිබුණද පසුගිය විභාගයට අදාළව උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු විභාග රාජකාරී සිදුකළ ගුරු විදුහල්පතිවරුන්ට එම ගෙවීම් සිදුකර නොමැති හෙයින් නොවැම්බර් 04 වැනිදාට පෙර එම ගෙවීම් සිදුනොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය.

බංකොලොත් රටක දරුවන්ගේ ජිවිත (VIDEO)

දරුවන්ට පවතින පෝෂණ ඌණතාව හේතුවෙන් මේ වන විට ඇතැම් පාසල්වල උදෑසන රැස්වීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

නාගමුව සහ ස්ටාලින් ඇතුළු සිව් දෙනෙකුට ඇප!

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්,ජීවන්ත පීරිස් පියතුමා සහ නලින් ගුණවර්ධන වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

Popular

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

Subscribe

spot_imgspot_img