*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

උසස් පෙළ විභාගය පැවැත්වීමත් අවිනිශ්චිත වන හැඩ! (VIDEO)

මෙවර උසස් පෙළ විභාගයේ රජාකාරී සඳහා අයදුම්කිරීමේ කාලසීමාව නොවැම්බර් 04 දක්වා දීර්ඝ කර තිබුණද පසුගිය විභාගයට අදාළව උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු විභාග රාජකාරී සිදුකළ ගුරු විදුහල්පතිවරුන්ට එම ගෙවීම් සිදුකර නොමැති හෙයින් නොවැම්බර් 04 වැනිදාට පෙර එම ගෙවීම් සිදුනොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ එම විභාග රාජකාරීවලට අදාළව ගුරු විදුහල්පතිවරුන්ට රජය රු. ලක්ෂ 150ක් පමණ ගෙවීමට ඇති බවයි.

එම මුදල් ගෙවන ලෙස රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද ඒ ගැන සැලකිල්ලක් දක්වා නොමැති බවයි ස්ටාලින් මහතා කියාසිටියේ.

කෙසේවෙතත් එම ගෙවීම් පැහැර හරින්නේ නම් විභාග පැවැත්වීම ද අවිනිශ්චිත තත්ත්වයට පත්විය හැකි බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan