Tag: දයාසිරි ජයසේකර

Browse our exclusive articles!

මෛත්‍රීට නිවසක් අත්‍යාවශ්‍යයි. එතුමාට පොලොන්නරුවට ගිහින් ඉන්න බෑනෙ – දයාසිරි

"උසාවි තීන්දුව අනුව ඉදිරි කටයුතු සිද්ධවෙයි. හිටපු ජනාධිපතිතුමාට ඉන්න තැනක් අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා. හිටපු ජනාධිපතිවරයෙකු විදියට එතුමාට පොලොන්නරුවට ගිහිල්ලා ඉන්න බෑනෙ. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා"

ලයිට් බිල 500% කින් වැඩිකරන්නයි යන්නේ. ලයිට් නොදා බලන් ඉන්නයි තියෙන්නෙ – ඇමති දයාසිරි

නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බවත් විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ආණ්ඩුවෙන් හෝ පොහොට්ටුවෙන් වෙන්වීමේ තීරණයක ශ්‍රීලනිපය නෑ – ඇමති දයාසිරි

ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව වෙනම මැතිවරණවලට තරගවැදීමේ හෝ තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් එළඹ නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

වැඩකරලා විතරක් ඡන්ද දිනන්න බෑ. ඕනෙම වෙලාවක එළියට බහින්න අපි පැකිළෙන්නෑ – දයාසිරි

පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන්නේ නම් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

දයාසිරිගෙන් තම පක්ෂයේම රාජ්‍ය ඇමතිට ප්‍රසිද්ධියේම දෝස්මුරයක් (VIDEO)

ආණ්ඩුව භාණ්ඩවල පාලන මිල ඉවත් කරගැනීම පමණක් නොව මිල පාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවත් මේ වනවිට වෙළඳුන් තමන්ට සිතෙන සිතෙන ආකාරයට මිල තීරණය කිරීම බරපතළ ගැටලුවක් වි ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Popular

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...

Subscribe

spot_imgspot_img