Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නන්දලාල් වීරසිංහ
Search
Browse our exclusive articles!
මහබැංකු අධිපති නන්දලාල් ජනාධිපතිවත් අන්දලා ….
කටකතා
RN
-
June 14, 2022
හිටපු මූල්‍ය ප්‍රධානියෙකු පසුගිය දිනක ජනාධිපතිවරයාව අමතා "ඇයි ජනාධිපතිතුමනි, ඔබතුමා අවසර දුන්නාද මේ ණය නොගෙවා පැහැර හරින්න ?" යනුවෙන් විමසා තිබිණි. ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙමින්...
යාළුයි අපි යාළුයි …. 30 වෙනකල් යාළුයි ….
පුවත්
RN
-
June 8, 2022
අග්‍රාමාත්‍යවරයා සහ තමන් අතර විරසකයක් ඇති බවට පළවන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා...
මහබැංකු අධිපති නන්දලාල් වාණිජ බැංකු සභාපතිවරුන්ව පුදුම කළ හැටි …
කටකතා
RN
-
June 7, 2022
මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ වාණිජ බැංකු සභාපතිවරුන් අතර හමුවක් ඊයේ (06) පැවැත්වී තිබේ.
ගොල්ෆ් නන්දේ යළි ඉපදෙයි …. ??
කටකතා
RN
-
June 4, 2022
එහෙත් පසුව දැනගැනීමට ලැබී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා කඩිමුඩියේම එසේ ගොස් ඇත්තේ කොළඹ ගොල්ෆ් පිටිය වෙත කියාය. වැඩිදුරටත් සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා නිරන්තරයෙන් ම ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා එහි යන බවත් මේ වනවිට ඔහුගේ දිනචර්යාවේ ප්‍රධානතම අංගය වී ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩාව බවත් ය.
ගවනර් බොඩිය හදාගන්නවාට අගමැති අකමැති ලු !
කටකතා
RN
-
June 3, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට පවතින අන්තරාදායක තත්වය අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුත්තේ රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධ ගැටලු විසඳාගන්නේ කෙසේද, ස්වෛරීත්ව ණය ආපසු ගෙවීම් පැහැර හැරීම පිළිබඳ ගැටලු විසඳාගන්නේ කෙසේද යනාදී ප්‍රශ්න විය යුතුය. එහෙත් අපට වාර්තා වන ආකාරයට මේ වනවිට ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට කායවර්ධන උපදේශකවරයෙකු (Gym Instructor) බඳවා ගැනීම ය.
1
...
20
21
22
...
24
Page 21 of 24
Popular
HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!
MIAP
-
February 6, 2026
ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !
කටකතා
February 6, 2026
0
ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...
සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)
පුවත්
February 6, 2026
0
කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
විදෙස්
February 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.