පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නිමල් සිරිපාල ද සිල්වා
Search
Browse our exclusive articles!
අමරවීර – සිරිපාල ශ්රීලනිපයේ සියලු තනතුරුවලින් දොට්ට දමයි!
පුවත්
ashika brahmana
-
June 1, 2022
විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහයෝගය ලබාදීමට පක්ෂය ඒකමතික තීරණයක් ගෙන තිබියදී පක්ෂයේ මතයට යමින් ආණ්ඩුවට සම්බන්ධ වූ ශ්රීලනිප මන්ත්රීවරුන් සියලුදෙනා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
21 අපේ වැඩක්, 21 ගෙනාවෙ නැත්තං අපි ආණ්ඩුවෙ ඉන්නෙ නෑ – නිමල් සිරිපාල
පුවත්
UN
-
May 26, 2022
අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්රකාශ කළේ 21 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම ඇමති ධුර බාර ගැනීමේදී ඉදිරිපත් කළ ප්රධානතම කොන්දේසියක් බවයි. ඒ අනුව 21 වැනි සංශෝධනය සම්මත කිරීම අනිවාර්ය බවත් එසේ නොමැති වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්රීලනිප ඇමතිවරුන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
තවත් ශ්රීලනිප මන්ත්රීවරුන් පිරිසක් ඇමති ධුර බාර ගැනීමට සූදානමින් !
පුවත්
UN
-
May 22, 2022
පසුගියදා දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන් අතර ශ්රීලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාද සිටියේය. පක්ෂයේ තීරණය නොතකමින් ඔහු ඇමති ධුරයක් බාර ගැනීමට තීරණය කර තිබිණි.
නිමල් සිරිපාලගේ අගමැතිකමට ගෙදරින්ම විරෝධයක් …
කටකතා
RN
-
May 4, 2022
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් 10 දෙනෙකු පමණ පිරිසක් එක්ව නිර්මාණය කිරීමට සූදානම් වන "ජාතික එකඟතා ආණ්ඩුවේ" අග්රාමාත්ය ධුරයට ශ්රීලනිප ජ්යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාව යෝජනා වී ඇති බව අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.
අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරයට නිමල් සිරිපාල ….
කටකතා
RN
-
May 3, 2022
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් හා බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ (02) පැවති සාකච්ඡාවේදී එළඹුණු එකඟතාවන් අනුව අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්රාමාත්ය ධුරය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.
1
...
7
8
9
Page 8 of 9
Popular
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
ASK
-
October 21, 2026
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.