පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නිමල් සිරිපාල ද සිල්වා
Search
Browse our exclusive articles!
ජන්දේ කාලේ වුණත් බොරු කීමේ සීමාවක් තියෙන්න ඕනේ!
දේශපාලන පුවත්
ASK
-
August 12, 2024
රනිල් වික්රමසිංහ මහතා බොරු පොරොන්දු,සුරංගනා කතා පසෙක තබා යථාර්තය පහදා දෙන විට එය බොහෝ දෙනෙකුට අමිහිරි වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
තිලංගට අතුරු තහනම් නියෝගයක්!
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොණුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඉබියතුරු දැමූ සිද්ධියකට ඇමති නිමල් සිරිපාලට සිතාසි!
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානය පිහිටි ගොඩනැගිල්ලට ඉබි යතුරු දමා වසා දැමීමේ සිද්ධියට අදාළව අද (16) මාළිගාකන්ද මහේස්ත්රාත් විසින් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.
නිමල් සිරිපාලගේ පැමිණිල්ල දයාසිරිට හරස් වෙලා.පක්ෂ මුලස්ථානයට ඇතුල්වීමට පොලීසිය දයාසිරිට දී නැහැ!
දේශපාලන පුවත්
ASK
-
July 5, 2024
තවදුරටත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට නීතිමය අවසරය තිබෙන පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මූලස්ථාන කාර්යාලයට ඇතුල් වීමට අද (05) ඉඩක් නොලැබුණි.
දයාසිරිගේ කණ්ඩායම ඩාර්ලි පාර රැකවල්ලා ගෙන සිටියි – ශ්රීලනිප මූලස්ථානයට පොලිස් ආරක්ෂාවත් යොදවයි
දේශපාලන පුවත්
ASK
-
July 5, 2024
කොළඹ 10 ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
1
2
3
...
9
Page 1 of 9
Popular
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
ASK
-
October 21, 2026
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.