Tag: නීතිය

Browse our exclusive articles!

නතාෂාට නතාෂා විදියට ඉන්ඩ ඉඩ දෙමු ….

ඇය දන්නා කලාත්මක භාවිතයක් හරහා සිය ප්‍රේක්ෂකයින් අමතා කල හාස්‍යා්ත්මක රංගනයකදී භාවිත කල වචන දෙකක් නිසා ලේ කෝපයට පත් තලෙයිබාන් පන්නයේ සංඝයින් කීප දෙනෙක්ගේ...

නතාෂා – නීතිමය තත්වය

අපරාධ නඬු විධාන සංග්‍රහයේ මහාධිකරණය විසින් විභාග කල යුතු බව දැක්වෙන මිනී මැරීම වැනි වැරදි සහ පොදු දේපල පනත, පුරා විද්‍යා පනත, වින්දිතයින් ආරක්ෂා...

දික් කසාද කතාවක් …

හැම සෙනසුරාදාවකටම විතරක් ලැබෙන දන්ඩන මුක්තියත් එක්ක ගේ පිටි පස්සේ මිදුලට වෙලා ආකාශ වස්තු නිරික්ෂනය කර කර ඉද්දී ලග පාතක ගෙදර මලයෙක් ඇවිදිං ඔලුව...

අපි මොකටද හැංගිලා, අපිත් ඉන්නෙ ෂැංගිලා : රටේ තියෙන්නේ පොලිස් ආණ්ඩුවක්ද ??

අප්‍රේල් 19 වෙනිදා රඹුක්කන ප්‍රදේශයේ මහජන විරෝධතාවකට වෙඩිතියලා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊට අණ දීපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් කොස්තාපල්වරුන් තිදෙනෙකුත් අත් අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කළාය කියපුවාම මිනිස්සු පොඩ්ඩක් සන්සුන් වුණා. මොකද, රටපුරා විරෝධතා ඇවිළෙන කාලයක, එහෙම විරෝධතාවකට වෙඩිතියලා මිනිහෙක්ව මරපු පොලිස් නිලධාරීන්ට වෙනදා වගේම මිනීමැරුමෙන් ගැළවිලා, සිද්ධිය යටගහලා නිකම් දෙන්න බෑ කියන හැඟීම මිනිස්සු අතර තදටම තිබුණු නිසා එහෙම රිමාන්ඩ් කළාය කියපුවාම ඔවුන් හිතුවා මේ පාර නම් යුක්තිය ඉටුවෙයි කියලා.

ඉහළින් එන අණ පිළිපදින්නට පෙර පොලිස් පොඩ්ඩන් දැනගත යුතු දේ ….

මේ ටික ලිව්වේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී මේ පාඩම් ඉගෙන ගන්න මඟහැරුණු හෝ මේවා දැනටමත් අමතක වෙලා ඉන්න පොලිස් පොඩ්ඩන් ඉන්නවා නම් කියවලා මතක් කරගන්න. ඉහළින් මොන නියෝග ආවත් තුවක්කු පත්තු කරන්න කලින් තම තමන්ගේ දරු පවුල් මතක් කරගන්න, ඔබ ඒ මොහොතේ ගන්න තීරණය ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඔබේ පවුලේ සාමාජිකයින් බන්ධනාගාර පෝලිම් ගාණේ, උසාවි පෝලිම් ගාණේ, උකස් කඩ පෝලිම් ගාණේ රස්තියාදු වෙන හැටි දකින්න ආස නැතිව ඇතිනේ ? ඔබ ජීවිත කාලයක් මහ උළුගෙදර කල්දේරම් බත් කන්නත් ආසවේවි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා නියෝග අනීතික නම් ඒවා පිළිපදින්න කලින් දහස් වාරයක් හිතන්න. නියෝග පිළිපැදලා ඔබ අමාරුවේ වැටුණාම කවුරුත් ඔබ වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ ….

Popular

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

Subscribe

spot_imgspot_img