Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
ක්‍රිකට් ප්‍රශ්නය විසදන්න විගණකාධිපති වාර්තාව අනුව වැඩ කරන්න – චම්පික
පුවත්
ASK
-
November 9, 2023
ක්‍රිකට් සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය විසඳීමේදී විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අනුව අදාළ අමාත්‍යාංශයත් ආණ්ඩුවත් ක්‍රියා කළ යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රනිල් මහත්තයා අමුතු දෙයක් කළේ නැහැ. ගෙවන්න තියෙන ණය කල් දැම්මා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
October 31, 2023
ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අමුතු දෙයක් කර නොමැති අතර සිදුකළේ ගෙවීමට ඇති ණය 2028 දක්වා කල් දැමීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඊශ්‍රායල් – පලස්තීන ගැටුම විසඳීමට චම්පිකගෙන් පස්වැදෑරුම් වැඩ පිළිවෙලක්!
පුවත්
ASK
-
October 18, 2023
භාණ්ඩ හා සේවා මිල ගණන් අහස උසට නැඟීම මගින් තීව්‍ර කරන ලද ආර්ථික අර්බුදයත් සමඟ මේ වන විට පොරබදමින් සිටින ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සහ හමාස් කණ්ඩායම අතර මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් තවදුරටත් අසරණ කරමින් තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගත් Digital Platform එක සහ Transport Hub එක උමතු රෝගියෙක් ජනාධිපති කරන මහජන උවමනාවට යට වුණා!
පුවත්
ASK
-
October 17, 2023
මැනිං වෙළෙඳපොළ හරහා ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගත් Digital Platform එකක් Transport Hub එකක් හදන සැලසුම් සියල්ල උමතු රෝගියෙක් ජනාධිපති කරන මහජන උවමනාවට යට වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔන්ලයින් පනත ගැන අන්තරේ හා වෘත්තීය සමිති මන්ත්‍රී පාඨලී සමඟ සාකච්ජාවක!
පුවත්
ASK
-
October 15, 2023
මාර්ගගත සුරක්ෂිතභාවයට යම් නියාමනයක් අවශ්‍ය නම් ඒ පිළිබඳව මාධ්‍ය ආයතන සමඟ රජය සාකච්ජා කර නියාමනය කළ යුතු කරුණු පිළිබඳව එකඟතාවයට පැමිණිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
18
19
20
...
33
Page 19 of 33
Popular
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
Rashika Sandamali
-
December 19, 2025
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
විදෙස්
December 19, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW): බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ...
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
කටකතා
December 19, 2025
0
සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.