පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
රජයේ අලුත්ම ධන උල්පත!
පුවත්
ASK
-
December 8, 2023
ක්‍රම සහ විධි කාරක සභාව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කොට මේ වනවිට සභා වාර විස්සක් පවත්වා තිබෙන බවත් එහිදී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි පැවති ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සහිත වාර්තාවක් නිකුත් කළ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය නිසා හාමුදුරුවරු 2000ක් සිවුරු හැරගිහින් – ප්‍රශ්න වහන්න කුරුන්දි ප්‍රශ්නය මතුකරනවා
දේශපාලන පුවත්
ASK
-
December 7, 2023
පවත්නා ආර්ථික,දේශපාලන අර්බුදය හේතුවෙන් භික්ෂු ශාසනය බරපතල අර්බුදයකට පත්ව ඇති බවත් වසරකට භික්ෂුන් වහන්සේ පිරිසක් සිවුරු හැර දමා ශාසනය හැර යන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
චම්පිකට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට නියෝගයක් !
පුවත්
RN
-
November 24, 2023
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු...
පනතකින් ස්වාධීන ආයතනයක් කරනවා මිස විපක්ෂ දේශපාලඥයන්ගේ දුරකථන ටැප් කරන බුද්ධි අංශයක් අවශ්‍ය නෑ – චම්පික
දේශපාලන පුවත්
ASK
-
November 24, 2023
රටේ බුද්ධි අංශය ස්වාධීන ආයතනයක් බවට පනතකින් පත් කළ යුතු අතර එසේ නොමැතිව විපක්ෂ දේශපාලඥයන්ගේ දුරකථන ටැප් කරන බුද්ධි අංශයක් අවශ්‍ය නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කාබන් විමෝචනයෙන් විදේශීය ණය ගෙවන්නේ කොහොමද?
පුවත්
ASK
-
November 23, 2023
කාබන් අය - වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇති බවත් ඒ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් ණය මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 132 - 220 අතර වන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
17
18
19
...
34
Page 18 of 34
Popular
මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ
RN
-
October 1, 2026
අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි
පුවත්
October 1, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...
ඉන්ධන මිල වැඩි කරයි !
ව්‍යාපාරික
October 1, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...
වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!
විශේෂාංග
September 30, 2026
0
සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...
ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්
විදෙස්
September 30, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.