Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

සමාගම් දෙකක් සුරා බද්දට බිලියන ගණනින් පොලු තියලා!

සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත් පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

දේශපාලන කොමිසමකින් වෙන්නේ මර්දනයක් මිස නියාමනයක් නෙවෙයි – චම්පික

ජනාධිපති විසින් පත් කරන ලද දේශපාලනික කොමිසමකට සමාජ මාධ්‍ය හා පොදුවේ අන්තර්ජාලය භාවිත කොට සිදු කරගෙන යන සමාජීය ප්‍රචාරණයන් නියාමනය කිරීමේ බලය ලබා දීමෙන් සිදුවන්නේ ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ මතවාදය අනුව මර්දනය කිරීමක් පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

27 තීරණාත්මයි! එකඟතාවක් නැත්නම් දැවැන්ත අර්බුදයකට!

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 27 දිනය රටට තීරණාත්මක අතර ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නො හැකි වුවහොත් රට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදු වන...

සෞඛ්‍ය අර්බුදය විසඳන්න නම් අවංක විශේෂඥ පිරිසක් ඕනේ – චම්පික

මෙරට සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා අවංක මුදලට යට නොවෙන විශේෂඥතාවය සහිත පුද්ගල පිරිසකගෙන් යුතු කණ්ඩායමක් නම් කළ යුතු බවත් ඔවුන් යොදාගනිමින් ඖෂධ පිළිබඳ යම්කිසි ආකාරයක කළමනාකරණ විගණනයක් සිදුකලයුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

රටට අහිමිවන අදායම් සෙවීමට ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් යෝජනා වෙයි!

ක්‍රම සහ විධි කාරක සභාව මගින් තොරතුරු ලබාගැනීමේදී ඇතැම් අමාත්‍යංශ ඒ සඳහා පහසුකම් සලසා නොදෙන නිසාවෙන් රටට අහිමිවන ඇති විශාල මුදල් ප්‍රමාණය පිළිබඳව සෙවීම සඳහා විශේෂඥභාවය සහිත නව ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (06) එම කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.

Popular

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

Subscribe

spot_imgspot_img