Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

ඔක්කොම එකතු උනොත් ආණ්ඩුවෙ සරළ බහුතරයටත් තට්ටු වෙනවා – චම්පික

තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත් කිරීමේ අවස්ථාවක් උදා වී ඇති බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය අහිමිවීමට තවත් තිබෙන්නේ මන්ත්‍රී ආසන 03 ක් පමණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එකතු වෙලා එළවමු – 43 සේනාංකය මොරටුවේ සිට පා ගමනින් කොළඹට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන 43 වැනි සේනාංකය අද පා ගමනින් කොළඹට පැමිණීමට සූදානම් වෙනවා. මෙම පා ගමන මොරටුවේ සිට ආරම්භ වන බවයි සංවිධායකයන් පවසන්නේ.

චම්පිකගේ පෙත්සම මාර්තු 29 ට කල් යයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවීමේ නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකර ඇති පෙත්සම අද කැඳවා තිබිණි.

නඩුව කල්දාගැනීමට චම්පිකගේ නීතීඥයින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. සාක්ෂි විභාගය ඇරඹේ

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළ නඩුවේ සාක්ෂි විභාගය කල්දමන ලෙස එහි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතාගේ නීතීඥයින් කළ ඉල්ලීමක් ඊයේ (18) කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් 10ක්ම අපේ. සජබට දිනන්න බෑ – චම්පික

පසුගිය මහමැතිවරණයේ ප්‍රතිඵලය සලකා බැලීමේදී සමගි ජන බලවේගයට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් එම මැතිවරණයෙන් සජබට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් ලක්ෂ 10ක්ම තමන් ඇතුළු එම සන්ධානයට පිටින් එකතු වූ වෙනත් පක්ෂවල ඡන්ද බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

Popular

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

Subscribe

spot_imgspot_img