Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

කොන්දේසිවලට එකඟ නම් චම්පිකත් වැට පනින්න සූදානම්! (VIDEO)

සිය පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන පරිදි විධිමත් සර්වපාක්ෂික, අන්තර්කාලීන ආණ්ඩුවක් තුළ වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

චම්පික එනවා නම් විදුලිබල ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් – කංචන (VIDEO)

විපක්ෂයේ සිටින පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට පැමිණ විදුලිබල අමාත්‍ය ධුරය භාරගන්නේ නම් තමන් ඕනෑම මොහොතක එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

බියකරු යුගයකට අපි ගමන් කරන්නේ. රටේ ආර්ථිකය 25%කින් හකුළුවමු – චම්පික (VIDEO)

මිත්‍ර රාජ්‍යයන් අපට උදව් නොකරන්නේ නම් රටේ ආර්ථිකය 25%කින් සංකෝචනය කරගෙන අප මෙම ආර්ථික අර්බුදයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආසයි බයයි : පෙම්හසුන් ලියා ඉවරයි. දැන් වේලාව කසාදයටයි ….

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නිර්පාක්ෂික රජයට සහාය දැක්වීමට නම් ඉටු විය යුතු කොන්දේසි පනවමින් මීට දින දෙකකට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත ලිපි දෙකක් යොමුකර තිබිණි.

රනිල්ගේ කමිටුව නිසා චම්පික මග නවතී ….

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු වීමට මුල පටන්ම එකඟ වී සිටි පාඨලී චම්පික රණවක මහතා අද (14) වනවිට සිය තීරණය වෙනස් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Popular

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

Subscribe

spot_imgspot_img