Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
(VIDEO):රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ලැබෙන කාටවත් අපේ සහය නැහැ – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 29, 2024
ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්න දෙන්න බැහැ. රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත විය යුතුයි!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්නට නොහැකි වෙන ආකාරයට රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත කිරීමත්, රටේ ස්වාධීන පොලිසියක් ස්ථාපිත කිරීමත් අත්‍යවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
හිඟ සුරාබදු ලැයිස්තුව චම්පික ප්‍රසිද්ධ කරයි!
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු සුරාබදු ප්‍රමාණය රු. මිලියන 600 කට ආසන්න බව නිලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇති බවත්, එහි යථා තත්ත්වය වන්නේ 2024-06-30 වන දා වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6,075 ක් බදු අය විය යුතුව තිබෙන බවත් යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
රටට දැන් ඕනේ ව්‍යවස්ථා සංශෝධන නෙවෙයි ජනාධිපතිවරණයක්!
දේශපාලන පුවත්
ASK
-
July 18, 2024
මේ මොහොතේ රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණු වෙන්න – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
“රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණුවෙන්න. හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගෙන එනවා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
3
4
5
...
33
Page 4 of 33
Popular
ඌවට ආ දකුණේ සෙනෙහස!
Rashika Sandamali
-
December 5, 2025
ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!
පුවත්
December 5, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: දෙසැම්බර් මස 03 වැනි...
උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)
පුවත්
December 5, 2025
0
කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට...
ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට!
පුවත්
December 5, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 05 , කොළඹ LNW : පානදුර ප්‍රදේශයේ...
විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!
දේශපාලන පුවත්
December 5, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.