පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
හිඟ සුරාබදු ලැයිස්තුව චම්පික ප්‍රසිද්ධ කරයි!
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු සුරාබදු ප්‍රමාණය රු. මිලියන 600 කට ආසන්න බව නිලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇති බවත්, එහි යථා තත්ත්වය වන්නේ 2024-06-30 වන දා වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6,075 ක් බදු අය විය යුතුව තිබෙන බවත් යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
රටට දැන් ඕනේ ව්‍යවස්ථා සංශෝධන නෙවෙයි ජනාධිපතිවරණයක්!
දේශපාලන පුවත්
ASK
-
July 18, 2024
මේ මොහොතේ රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණු වෙන්න – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
“රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණුවෙන්න. හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගෙන එනවා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පාතාලය මඩිනව කිව්වට ඒවා වගාඩම්බර විතරයි.පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගන්න කරපු කතාවලට සීමා වෙලා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
2023 වැට් බදු සහනය නුදුන්නා නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න තිබුණා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ලේඛනය අනුව 2023 රු. බිලියන 978 ක් බදු සහන ලබා දී ඇති බවත්, ඉන් වැට් බදු සහනය රු. බිලියන 543 ක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
1
...
4
5
6
...
34
Page 5 of 34
Popular
සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද
RN
-
September 16, 2026
බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...
රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...
ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට!
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...
NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.