Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාර්ලිමේන්තුව
Search
Browse our exclusive articles!
රෝහිණී කවිරත්න නිතරගයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට …
පුවත්
RN
-
May 17, 2022
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර සිටින රෝහිණී කවිරත්න මහත්මිය නිතරගයෙන්ම එම තනතුරට පත්වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කරයි – දියවන්නා ඔයේත් මුර සංචාර
පුවත්
UN
-
May 16, 2022
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිටත් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශයට මීට පෙර යොදවා තිබූ ආරක්ෂාව දෙගුණයකින් වැඩිකර ඇති බව වාර්තා වේ.
නියෝජ්‍ය කථානායක ධුරය : සජබෙන් රෝහිණී, පොහොට්ටුවෙන් රාජපක්ෂ කෙනෙක්
පුවත්
RN
-
May 15, 2022
දැනට පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න මහත්මිය ඉදිරිපත් කරන බව නිවේදනය කර තිබේ.
පක්ෂ නායක රැස්වීම ZOOM ඔස්සේ පැවැත්වීමට තීරණයක්
දේශපාලන පුවත්
RN
-
May 11, 2022
අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබී අවලංගු කරන ලද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව කැඳවන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණයි – කථානායක
දේශපාලන පුවත්
RN
-
May 11, 2022
පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
1
...
38
39
40
...
48
Page 39 of 48
Popular
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
Rashika Sandamali
-
December 19, 2025
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
විදෙස්
December 19, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW): බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ...
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
කටකතා
December 19, 2025
0
සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.