රෝහිණී කවිරත්න නිතරගයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට …

Date:

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර සිටින රෝහිණී කවිරත්න මහත්මිය නිතරගයෙන්ම එම තනතුරට පත්වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි. එසේ වුවහොත් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවේ.

කෙසේවෙතත් අද (17) දිනයේදී එවන් කිසිදු ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේ නොපැවැත්වෙනු ඇති අතර රෝහිණී කවිරත්න මහත්මිය අදාළ තනතුරට නිතරගයෙන් පත්වෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...